එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්...//
කඳු ගිරිහෙල් රළු බොරළන පිය මඟ මනිමි
අහසයි පොළොවයි එක් වන දවසක් ගනිමි...//
මල් පොකුරකි එක නටුවකි ඒ බව සැබවී...
මල් පොකුරකි එක නටුවකි ඒ බව සැබවී...
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි...
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්...
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්...
පිළිවෙළකට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිළි ඇඳ එයි වත සපුරා...
පිළිවෙළකට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිළි ඇඳ එයි වත සපුරා...
මඟ සලකුණු දක්වා හිනැහෙන එළි පතුරා...
මඟ සලකුණු දක්වා හිනැහෙන එළි පතුරා...
බැස යනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා...
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්...
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්...
Related Songs
View All →
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ