🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Eka Kirulak Paladinnata Be [Sulochana]
Play Video
Duration ⏱ 04:18
Category Unknown
Unknown ▶ YouTube Original Song

Eka Kirulak Paladinnata Be [Sulochana]

එක කිරුළක් පළඳින්නට බෑ

Watch on YouTube
එක කිරුළක් පලදින්නට බෑ
එකම සිහසුණේ ඉන්නට බෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක රජදහනක රජ කරන්න බෑ
 
මගේ කදුළ ඔබගේ දෙතොලේ
සුවද සිනා රැල්ලක් වේවා...
සුලෝචනා දුක නොහදුනනා ඔබ
මේ ගැන තව ලත විය යුතු නෑ
 
ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරගයකට ඉඩ දිය යුතු නෑ
සුලොචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්න බෑ
 
කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්...
සුලොචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්න බෑ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ