දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කල තවත්
සැනසෙන්න බෑ ඒ තුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම්...//
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද...
ගණදුරට පෙම් බදින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට...//
මං ආයෙ හිනහෙන්න උර මඩලට
ලන් වෙන්නෙ නැ කදුළු පුජා කර
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්...
Other Versions
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna