🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Diwya Loke Langayi
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Diwya Loke Langayi

දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ

Watch on YouTube
දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ 
කිම් ද  සංකා සිතේ මේ විලාසේ... 
 
චන්දනාදී උයන් භෘංග සේනා නදින්
 පුෂ්ප මාලා වලින් රංජනාවේ  
පුෂ්ප මාලා වලින් රංජනාවේ...  
   
නෛකශ්‍රීනී සුරන් රංගනා දේ
පංච මධුරී භොජුන් වර්ණ විහිදේ... 
 
ඒකෙ අරුම පුදුම කියන වරුණ
අසන මෙමට යන්ට හිතය
දුක්ඛ දෙවා වුව ශරීරේ...   
දුක්ඛ දෙවා වුව ශරීරේ...  
 
චන්දනාදී උයන් භෘංග සේනා නදින්.. 
පුෂ්පමාලා වලින් රංජනාවේ  
පුෂ්පමාලා වලින් රංජනාවේ...  
 
චිත්ත දහිරී  වඩන් පුතුනි මාගේ
මන්ද යන්ටා එලෝ මේ ප්‍රමාදේ...  
 
තාම යමිය යමිය එපුර ගමන
බොහොම බොහොම දුරය එමඟ
සංකා සිතේ යා ද ප්‍රා‍ණේ...  
සංකා සිතේ යා ද ප්‍රා‍ණේ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ