රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගෙ අහසට තනියම ආවේ
හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරේ පුරවන්නද ආවේ..////
පින්නට බයවෙන්න එපා
සීතලයි තමයි ඒත් ඒ කඳලු නෙමේ
ඒ සීතලට උනුසුම්ව ආදරේ කරමු
මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ..//
රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගෙ අහසට තනියම ආවේ
හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරේ පුරවන්නද ආවේ..//
පින්න අයිති රෑටයි
රෑ අයිති සඳටයි
සඳ අයිති අපටයි
සඳ අයිති අපටයි
මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ..//
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna