🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Diviyama Wage Diyakara Prane (Thaththa)
Play Video
Duration ⏱ 04:30
Category Unknown
Unknown ▶ YouTube Original Song

Diviyama Wage Diyakara Prane (Thaththa)

දිවියම වාගේ.. දියකර ප්‍රාණේ

Watch on YouTube
දිවියම වාගේ දියකර ප්‍රාණේ
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගෙ ආදර තාත්තයි...
 
පපු ගැබිනා දරු පෙමිනා උතුරණ තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...
 
දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන් දී ඔබේ
දරුවන් නිසා විඳිනා සොවේ
දෙවියන් ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ පිං වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ...
 
පපු ගැබිනා දරු පෙමිනා උතුරණ තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...
 
සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ පිං වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ