🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Dewduwai
Play Video
Year 2022
Released 18 Mar 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Dewduwai

දෙව්දුවයි

Watch on YouTube
තනිවී සඳ එලියේ මට නුහුරුකම් ගෙනා
ඇඳුනේ ඔබ මා හද උද්‍යානයේ පුරා
කිසිදාක හිනැහුනේ
නැතිමුත් නුඹයි සදා
සසරේ පැතූවේ එය මං දන්නවා 
 
හද අඹරේ ඈ රූ පායලා 
සඳවත වාගේ ඉන්නේ ලංවෙලා
ඒ නීල දෑස මාගෙ වීලා
මුළු ලොවම දිනූ රජෙකු සේ මා දෙවියන් මැවු දෙව්දුවයි මට ඔයා 
 
හැදුනේ එක නගරේ නෑ ඒත් හමුවෙලා
මිතුරන් දැන උන්නත් අපි දෙතැනකට වෙලා
අපි එකම වීදියේ
ආ ගිය තරම් එදා
නෑ මට ඔයාගේ දෙනුවන් හමුවෙලා
 
සසරේ පුරා පැතුවේ ඔයා ඉක්මන් නොවී කල්යල් බලා දෙවියන් සදා අපි ලංකලා
හැමගේ සිනා පැතුමන් මැදින් දෙව්ලොව ඉඳන් දෙව්ලිය ඇවිත් මගෙ ලෝකයේ කුමරිය වෙලා....

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026