🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 05 July 2026
Denuwan
Play Video
Year 2022
Released 11 Jun 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Denuwan

දෙනුවන්

Watch on YouTube
දෙනුවන් ගීතයේ පද පෙළ  | Denuwan by Kelwiz [2022] Lyrics
 
දැක්කම ඔය ගැස්සෙන් ලැම මගේ දෙනෙත්
එපා දොස්තරලා වෙන්න ඔයා මට බෙහෙත්
විටෙක ගස්සයන ඉග සුග වසයි මගේ ඇස් දෙක්
තරිකිට වන්නම් නටමුද කෙල්ලේ ඉදහිට
 
බලා වශී කරයි ඇස් දෙකෙන් මගේ හදවත
එපා කාසී දෙන්න කෙල්ලේ නුබේ ඔය අත
මහා වැසී අදාළ නැ හුරුයි ඉඩෝරයට
මම Kelwiz උස්සන්න අත් දෙක සද්දෙට
 
 
මතකත් අමතකයි දාද්දි නුබ සෙල්ලම්
මොටද දෑවැදි එපා මට වෙන ඉල්ලම්
හදහන් අහකට කැමතිද කියපන්
අරන් යන්නම් කරකාරෙට මං බන්දන්
 
නුබේ දෙනුවන් මැද්දේ මම වෙලා අන්ද මන්ද
බැල්මක් ඇති මගේ හදවත ගල් කරන්න
රාත්‍රියත් උණුසුම් නුබ ගිනි කන්දක් වෙම්ද
නුබ මැද්දේ මම හිතත් එක්ක වෙලා කාමවන්ත
 
මන් බන්දන් ඔතන් පන්දන් යන්නම් කැන්දන්
සැදෑ කාලේ අදුරුයි නපුරුයි බැල්මනම්
දැවටෙද්දි මගේ හදවත් ඩග් ඩග්
කවුද දොරටුව ලග කෙල්ලේ ඩග් ඩග්
 
මන් ඇවිස්සී ඉන්නේ අවසිහියෙන්
සනසන්නම් මන් නුබව රිදීයෙන්
උතුරන්නේ රාගෙත් එක්ක ප්‍රිතියෙන් මගේ හිත
නැ මට මහන්සියක් තියන්නෑ මං තිත
 
පෙරලන්නේ පිටු කාම පොතෙන් එකින් එක
තනුව වෙනස් කරලා වයන්නම් යවන්නෑ මන් පිට
සේද සලුවෙන් මට පේන්නේ විනිවිද
මම නිදිකුම්බා නිදියන්නේ උබේ ස්පර්ශයට
 
උබේ ස්පර්ශයට
උබේ ස්පර්ශයට
උබේ ස්පර්ශයට
උබේ උබේ ස්පර්ශයට
 
එකට එකතු කරමු ආදරෙයි කාමෙයි
කාම ලෝකවල අපි දෙන්නා පාවෙයි
නොදැනුවත්කමින් ටික ටික රෑ වෙයි
මන් කපිතාන් අරන් යන්නේ නුබව නෑවෙන්
 
උබ පිස්සුවක් මගේ හිත ඉස්සුවා
කලබයි කෙල්ලේ මාව නුබේ නිල්නුවන්
සුරගනන් පරදන නුබ ඉටි රුවක්
මදි මට සැනසෙන්න එක පාරක් සැනසුවත්
 
වයන්නේ අරන් හරහට තාලෙට කෙල්ලේ මං නුබව
නෑ සිමාවන් පැනවී තනි අන්දකාරේ කතාව
ඇස් දෙක පද්දන කෙල්ලේ නුබේ ලතාව
එක පාරකින් දෙපාරකින් වෙන්නෑ මන් නතර
 
කන්තාරෙක පිපාසෙන් ඇවිදින මට කෙල්ලේ නුබ සමානයි ජලයට සන්සිදවන්න පිපාසේ
නුබ හොරැහින් සිනාසේ කාම පොතේ පිටු අතරේ මන් වැනසේ
 
සුරගනන් පරදන නුබේ රුව දුටු විට
නෑ නැවතීමක් හදගැස්ම ගැහෙයි විටෙන් විට
සිහියෙන් අසියෙන් දැවටෙයි මගේ හිත
නියපොතු දුටෙන් කිරි ගහයි නුබ මගේ පාට
 
තනිවීලා පාලු මකමු හැමැ රෑම එළිවෙනකන්
දින ගනිනවා දින පොතේ ලං වෙනකන්
මං වීනාව වයනවා තනු වෙනස්වෙනකං
නුබේ හඩ මිහිරියි පිනවයි මගේ කං
 
මං බලං ඉන්නං කෙල්ලේ නුබ දිහා එක එල්ලේ
හාදු දීලා දැවටියන් මගේ බෙල්ලේ
මං කැමතිම නුබේ තිලකෙටයි ඔය නල්ලේ
ගැස්සෙනකොට තමයි ලස්සනත් රැල්ලේ
 
යහනේ නෑ පාලුවක් කරනකන් සෙල්ලං
එන්න කෙල්ලේ ගෙනියන්නං ලොකේ වටේ අල්ලං
ගහන්නං මං බෙරේ කෙල්ලේ නටන්න වන්නම්
නැවතීමක් නැති උනොක් එන්නේ මම පන්නං
 
එන්නේ මම පන්නං
එන්නේ එන්නේ මම පන්නං
එන්නේ මම පන්නං
එන්නේ එන්නේ මම පන්නං
 
/// Credits"
Artist: Kelwiz
Written by Kavindu Maduranga
Produced by Visler
Recorded in Zee Major Studio
Mix & Mastered: Crown Scoopa
Production Team: WIZE tv & Thilanka Fernando
Artoworks: Binara Graphics
 
â–³ Label: AirXone Musik
Network: Desawana Studios
 
Special Thanks”
Yoshiko Rhianne
Sawindi Mapalagama
Udumbara Rajapaksha
Sachintha Ransilu
Janith Bishan
Binura Punsith
Hansaja Adhikari
Chathushka Jayanal
Danuja Himsara
Sudev Dinath 
Manjula Weerasinghe
Rasika Thushantha
Gihan Malindu
 
 
#Denuwan #දෙනුවන් #Kelwiz

🎵 Related Songs

View All →
Mal Puda
Mal Puda
මල් පුදා ලද හැකිද නිවනක්
 Aware
Aware
අවාරේ මහ අනෝරාවක තෙමී
Viyapath Vee
Viyapath Vee
වියපත් වී නැත ආදරයේ සඳ
Issara Man Giya
Issara Man Giya
ඉස්සර මං ගිය පාසැල ඇරිලා
Gambhira Thedathi
Gambhira Thedathi
ගම්‍භිර තෙදැති කොන්‍ස්‍තන්‍ තීනු පුරේ
Awurudu Kumariyo
Awurudu Kumariyo
අවුරුදු කුමාරියෝ
2027