🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 31 October 2026
Dedahas Wasarak
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Dedahas Wasarak

දෙදහස් වසරක්

Watch on YouTube

දෙදහස් වසරක් ඔබ මා වෙත දුන්

ආත්ම ශක්තිය දිය වී දිය වී 
නිවහල් චින්තන උල්පත පිපිරී
නිදහස් දිය වැල් ගලා බසී...
 
අතීතයේ රණ බිම වැද දිවි දුන්
සිංහල ලේ වැල් කිඳී දෙරණ මත
මතු කළ සුවඳින් මත් වුණු නලවැල්
මා හද පණ ගැස්මට දිරි දෙයි...
 
මා ලද ජීවය ඔබ හට කැප කොට
මම මිය යන්නෙමි ඔබ වෙත පණ දී
අනාගතේ උපදින දරුවන්හට
පිඹහළ මැන මා අත්හළ ජීවය...
 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට