🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Dasatha Madhu Wasanthe
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Dasatha Madhu Wasanthe

දසත මධු වසන්තේ

Watch on YouTube
දසත මධු වසන්තේ
යසට සිතුවම් වෙලා
රජත හසරැලි දිසේ
මුහුණු විකසිත වෙලා... 
 
බඹරතුඩු නොදුටු හෙල්මැලි
කපුරු අතුරලා 
සුළං පොද රැදුණු මල්
සුවඳ විත ඉහිරිලා... 
 
නොහිම් සුව විඳින සිත
සිරුරෙනුදු නික්මිලා
තව්තිසාවක සරයි
අසිරියෙන් මත්වෙලා... 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට