🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 23 September 2026
Danna Wanhun Apa Kannasami
Play Video
Duration ⏱ 03:02
Category Unknown
Unknown ▶ YouTube Original Song

Danna Wanhun Apa Kannasami

දන්න වංහුං.. අප කන්නසාමි රාජ ධූරයේ

Watch on YouTube
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ //
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
 
රකී බුද්ධ ධර්ම ශීල පූර්වේ රජුන් ලෙසේ//
අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ//
යයි මැකී යයි මැකී යයි මැකී ලකේ//
 
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
 
දනී සිංහළුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ//
ඉතිං ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ//
ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ//
 
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ //
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ