🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Cinderella
Play Video
Year 2022
Released 23 Jun 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Cinderella

සින්ඩරෙල්ලා

Watch on YouTube
රූපිකාවී කලත්තන රාගී
හිත ආශා වී රහස් ඇහැරේවී
ඔය ලස්සන දැකලා
මට මොනවා මොනවා හරි වෙනවා වාගේ
සිප ගන්නකෝ බලලා
ඔබ කැමති කැමති තැන නැවති මාගේ
සින්ඩරෙල්ලා හැඩ බලල්ලා
යනකොට ලැම ගස්ස ගස්සා
සින්ඩරෙල්ලා මට රවාලා
කොහෙ යනවද පද්ද පද්දා..//
 
පාට කෙරූ සඳ වැනි රූ
දෙතොලද මල්පෙති වන් සොඳුරූ
රණ තිසරූ පහස මරූ
ලෙලදෙන වරලකි අක් බමරූ
ඔය ලස්සන දැකලා
මට මොනවා මොනවා හරි වෙනවා වාගේ
සිප ගන්නකෝ බලලා
ඔබ කැමති කැමති තැන නැවති මාගේ
සින්ඩරෙල්ලා හැඩ බලල්ලා
යනකොට ලැම ගස්ස ගස්සා
සින්ඩරෙල්ලා මට රවාලා
කොහෙ යනවද පද්ද පද්දා..//
 
Hey ලොකු සීන් whatsup whatsup
මා මත් කලේ කොහොමැයි නොදී වසක් විෂක්
සීයට අසූවේ බෝතලේන් වක් කරලා
කෙලින් හිටියා මාව වැට්ටුවා හොරෙන් බලලා 
 
එයා සල්ලන් වෙන්නේ නෑ කොච්චර දැම්මත් බෙල්ලා
මට මොත්තේ දාලා යන්නේ slow motion කැරකිලා
ගෑස් සිලින්ඩරේ වගේ ගනන් මේ සින්ඩරෙල්ලා
හිත ගන්න ලක්ශ ගණන් පෝලිමේ හිර වීලා
 
ගැලපුනත් එකයි නැතත් එකයි සපත්තුව
උබේ හැඩේට හිඩසක් ඇති ඇතුලේ පපුව
ගෙදරත් එන්නම් අරන් වරෙන් හෙප්පුව
ඒත් වැඩිය අතගෑවොත් පරදීවී නඩුව
 
 
#DesawanaMusic #Cinderella #KaizerKaiz #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2022
♪ Director - Kasun Madushanka
♪ Artist - Krishantha Baduge Ft, @Kaizer Kaiz 
♪ Music - @Prageeth Perera 
♪ Lyrics - @Kelum Dissanayake 
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @Mr. Pravish 
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Harshana Bethmage, Chathu Rajapaksha
♪ Special Thanks - Nithuliya Bridle Gallery (Sihina Ranga)

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026