🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 20 August 2026
Cigarettes
Play Video
Year 2021
Released 07 Jun 2021
Category Music Video
Music Video ▶ YouTube Original Song 2021

Cigarettes

සිගරට්

Watch on YouTube
ගින්නකි ජීවිතේ බන් ගෙවල ඉවරයි
යන්තමින් බේරුන උන් තොපිනම් කියවයි
අනන්තෙට යාවුනෙ නම් සිගරැට් දුමමයි
හිතන්නකො යාලුවෙ හා ඇති දැන් දුමනම්
 
සැප්තැම්බර්  27වගෙ දිනකදී
මතකයි මචන් මම මුල් වතාවට සිගරැට් බිව් සැටි කැහැ කැහැ
මම හොරෙන් වගේ බිව් පසු 
තව එකක් ගහමුද ලෙස යටි හිත ඇසුවා  බැහැ බැහෑ
නොකියම
වෙන කිසී එකක් නෙවෙයි මචන් අප විසින්ම ගත්තෙ අප ඩැහැ ඩැහෑ 
අපි දවසක හැදෙයි නැහැ නැහෑ  
 
එදා සිට මගෙ දිවියෙදි මම සතු වුනු තවත් එක සම්පතක් උනා ලයිටරේ 
පෙනහලු තෙරෙපි තෙරෙපි  දුම කැරකි කැරකි ජීවිතේ වෙනුවෙනුයි ෆයිට්කරේ
මම දකින දකින හීනෙ මගෙම ඇගට ටොබැකො නිකොටින් තාරමයි හයිකරේ
නොනිවෙන ගින්නකි පුළුවන් නම් එය නිවපන් දුමෙනි දවස අවසන් කරේ
 
 
සත පහක් අතෙ නැතුව පාරට බැස්සත් ගෙදර එද්දි සිගා සාක්කුවේ 
දුමක් ඕනමයි කෑවට පස්සේ වොශ් රූම් එකෙදි ඉක්මාන් සුවේ
තා අහන්න එපා මේවා
මරිවානා නිදහස ලැබේවා
මම හොඳම කස්ටමර් ගමේ කඩේ මගෙ මරණය තව ලං වේවා
 
සිගරැට් සිගරැට් සිගරැට් කෝ
ඇදපන් හොඳට ඇදපන් බ්‍රෝ
සතුට සතුට සතුට කෝ
මට නම් හති දැන් නිකොටීන් ඩෝ
 
අනේ අම්මෙ තාත්තෙ මට සමාවෙන්න මම මටම කරන්නෙත් ලොකු වැරැද්දක් 
මුලදි තිබුණට අනේ සත්තයි මට දැන් නම් නැහැ කිසි කැමැත්තක් 
දවසෙ පඩිය මදි මට හිතන්නෙ අද දවස ගැනම තමයි කතාකලේ
තවද මිතුරෙ මම එකදෙයක් දන්නව දැනටත් ඉවරයි රටේ අනාගතේ 
 
 
මුලින් තිබ්බ බන් ashtrays දැන් සැමතැන ෆිල්ටර් දමාවී
ඇග වෙහෙස වෙද්දි ෆිල්ටර් එයි කටින් ඔව් තේරෙයි උබටත් පමාවී
දෙවියනෙ ඇයි මේ සාපය මට එක අවස්තාවක් දෙනවද සමාවී
මරණය වෙනුවෙන් යමි මම තව ටික දුරකින් මන්  දැන් ලඟාවී
 
ගින්නකි ජීවිතේ බන් ගෙවල ඉවරයි
යන්තමින් බේරුනෙ මන් තොපිනම් කියවයි
අනන්තෙට යාවුනෙ නම් සිගරැට් දුමමයි
හිතන්නකො යාලුවෙ හා ඇති දැන් දුමනම්
Written & Performed - King Lotuss
Produced & Mix Mastered -  Dilu Beats  
Lyrical Video By - Boom Music
 
#cigarettes #kinglotuss #magampura #dilubeats #music #mamasamakami #sinhalarap #hiphop #srilanka #rapmusic #ginnaki jeewithe bn #september 27, dilu beats , king lotuss

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026