🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 10 August 2026
Budu Parapure Api
Play Video
Duration ⏱ 3.28
Category Music Video
Music Video ▶ YouTube Original Song

Budu Parapure Api

බුදු පරපුරේ අපි

Watch on YouTube
බුදු පරපුරේ අපි නෑදෑයෝ වෙන්න ඇති 
සඟ පරපුරේ අපිත්  නෑදෑයෝ වෙන්න ඇති 
මේ ලෙන්ගතුකම ඒකයි සංසාරේ 
අපි නෑයෝ වෙන්න ඇති 
 
කුලමානය පරදාහල ලොව්තුරු බුදු රජාණනේ 
බල කාමය පරදා හල ලොව්තුරු බුදු පියාණනේ 
මේ ලෙන්ගතුකම ඒකයි 
සංසාරේ අපි නෑයෝ වෙන්න ඇති 
 
මමායනය පරදාහල අංගීරස පියාණනේ 
සරා සසර මග කෙටි කල සැකි කුල රජ තුමානනේ 
මේ ලෙන්ගතුකම ඒකයි 
සංසාරේ අපි නෑයෝ වෙන්න ඇති 
බුදු පරපුරේ අපි නෑදෑයෝ වෙන්න ඇති 
සඟ පරපුරේ අපිත්  නෑදෑයෝ වෙන්න ඇති 
මේ ලෙන්ගතුකම ඒකයි සංසාරේ 
අපි නෑයෝ වෙන්න ඇති 
 

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026