භවයෙන් භවේ.. පැතුමන් පුරා
Bawayen Bawe Pathuman Pura
  • Lenght : 03:42

  • Lyrics

    Dharma
    Sri
    Song

    භවයෙන් භවේ.. පැතුමන් පුරා ගී පද / Bawayen Bawe Pathuman Pura Lyrics

    භවයෙන් භවේ පැතුමන් පුරා
    ආවේ සොයා මා හද ආදරේ
    නදීෂානී . . . නදීෂානී 
    නදීෂානී . .. නදීෂානී . . . 
     
    නෙතුකැන් සැලේ මා හද ගිම් නිවා
    දෙසවන් පුරා ඒ හසරැල් ගලා 
    පිපි මල් සිනවේ මධු රොන් සලා
    ළතැවුල් නිවා ඈ මට ලං වෙලා 
     
    භවයෙන් භවේ . . . 
     
    නටඹුන් අතීතේ දෑතින් වසා
    අදමෙන් ආදා කල් සනසනන් මා 
    දිවි මං තලාවේ සෙවනක් සොයා 
    යුගයෙන් යුගේදී හමුවන්න මා .
     
    භවයෙන් භවේ . . . 

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS