🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Bambara Rangum Raye
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Bambara Rangum Raye

බඹර රැඟුම් රැයේ

Watch on YouTube
බඹර රැඟුම් රැයේ නුහුරු හැඟුම් පැයේ 
මෝහනීය යොවුන් වියේ මොනර කුරුල්ලා
ආදරයේ ආරාධන රැගෙන ඇවිල්ලා //
 
අවන්හලේ පහන් වැටේ සිළුව නිවියන් 
කුමාරියන් රෝස කොපුල් සුවද දැනීයන් //
රන් මී වීණා රැව් පිලිදේවා රැයක් උපන්නා 
 
බඹර රැඟුම් රැයේ නුහුරු හැඟුම් පැයේ 
මෝහනීය යොවුන් වියේ මොනර කුරුල්ලා
ආදරයේ ආරාධන රැගෙන ඇවිල්ලා //
 
අනංග දෙව් කුසුම් සැරේ ආසිර්වාදෙන් 
නළල් පුරා කියුඹු ලතා අවුල්ව යාදෙන් //
යෞවන ප්‍රේමේ මංගල යාමේ 
රැයක් උපන්නා 
 
බඹර රැඟුම් රැයේ නුහුරු හැඟුම් පැයේ 
මෝහනීය යොවුන් වියේ මොනර කුරුල්ලා
ආදරයේ ආරාධන රැගෙන ඇවිල්ලා //

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට