Bakmaha Deege
1969
View film songs
බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ
බක් මහටයි අවුරුද්ද පුරන්නේ....
බක් මහටයි හෙණ විදුලි කොටන්නේ
බක් මහටයි අපි දීගෙක යන්නේ....
මහ වැහි වහිනා බක් මාසේ
හෙණ හඬ තලනා බක් මාසේ
කොවුලන් හඬනා බක් මාසේ
පැණි රහ කැවෙනව බක් මාසේ....
කැන්දන් යන්නෙත් බින්න බහින්නෙත්
දෙන්නා කැමැත්තෙන් හැංගිලා යන්නෙත්
මංගල මාසේ මංගල මාසේ
මංගල මාසේ බක් මාසේ.....
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා