🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 31 October 2026
Baddata Sanda Wage
Play Video
Duration ⏱ 03:54
Category Unknown
Unknown ▶ YouTube Original Song

Baddata Sanda Wage

බැද්දට හඳ වගේ.. ගෝමරි මල් මද කැකුලියේ

Watch on YouTube
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්
 
මහ හූරෝ සහේට ගන්නට හැදුවට
යන්ට එපා උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
 
මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ ගෑනි සහේට ගන්ට හිතා
මගෙ ගෑනි සහේට ගන්ට හිතා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ