🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 11 October 2026
Awadi weyan awadi weyan
Play Video
Sihina Lowak Film Sihina Lowak 1972 View film songs
Year 1972
Duration ⏱ 3.27
Category Film Song
Film Song ▶ YouTube Original Song 1972

Awadi weyan awadi weyan

අවදි වෙයන්-අවදි වෙයන්

Watch on YouTube
අවදි වෙයන්-අවදි වෙයන්
මධු සඳ බැස යයි තව මොහොතින්
ඔබ නිදනා ඔය සිහින ලොවින්
නිදි ගැට දුර හැර නැගිට වරෙන්
 
බලා සිටින්නේ ඔබ එනතුරුමයි
දෑත දිගුකර ආදරයෙන්....
 
නවාතැනේ මේ නාටකයයි
නාටකයේ ඔබ රූකඩයයි
 
ජීවිතයේ යම් සැපතක් වේ නම්
මී බඳුනේ රතු උණුසුම මයි
 
වසා දමා දුක් වේදනා
පිටාර යයි ගී ගායනා
 
ජීවිතයේ මේ විලාපයයි
විලාපයම එහි උදානයයි....

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
▶
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
▶
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
▶
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965