🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Athugala Wehera Wadina
Play Video
Duration ⏱ 03:49
Category Unknown
Unknown ▶ YouTube Original Song

Athugala Wehera Wadina

ඇතුගල වෙහෙර වඳින.. ඇත්කඳ ළිහිනි රෑන

Watch on YouTube
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිනි රෑන
ඔබ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරං 
 
රන්තාලිය වැව ලඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවෙමි දුකට රත්තරං
 
ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
දැකදැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුනම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරං

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ