🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Atha Wanniye Guru Gei Para Asa
Play Video
Duration ⏱ 03:35
Category Unknown
Unknown ▶ YouTube Original Song

Atha Wanniye Guru Gei Para Asa

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා

Watch on YouTube
[ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹේ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දෝම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුනේ දෝස නසා]//
 
රේණු සුවඳ අහසට බොදවී යා නම්
සීත හිමේ මල් නොපිපී පරවී යන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්
 
ඈත වන්නියේ ගුරු ගෙයි.......
 
හීන් හඳට තරුවක් වත් නැතිවේ නම්
රෑ පුරාම ඇයි ඇහැරී සැගවීයන්
පුර පෝයට මං එනතුරු ඉවසාපන්
රෑ නාඩා නිදි හීනෙට ඉඩ දීපං
 
ඈත වන්නියේ ගුරු ගෙයි......

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ