අපි ඈතට ඈතට පා නගලා කැරෝකේ
Api aathata aathata pa nagala karaoke

ORIGINAL SONG INFO
  • Music : Victor Rathnayake
  • Lyrics : Sunil Ariyaratne
  • Vocal : Victor Rathnayake

  • SongOriginal Song

    අපි ඈතට ඈතට පා නගලා කැරෝකේ ගී පද / Api aathata aathata pa nagala karaoke Lyrics

    පි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ
     
    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
     
    අපි ඈතට....
     
    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුළු වෙමින්
    නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
     
    අපි ඈතට...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS