🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 21 August 2026
Ape Hadhakam
Play Video
Year 2020
Released 31 Dec 2020
Category Music Video
Music Video ▶ YouTube Original Song 2020

Ape Hadhakam

අපේ හාදකම්

Watch on YouTube
අපි ගෙවන ජීවිතේ වාඩුවක්
උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
උඹෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොඳටම පාරපන්
මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
හැමදාම ප්රශ්න
හැමදාම රණ්ඩු
උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු
මතකයි අතින් අල්ලන් මට දුන්නා පොරොන්දු
හොයනවා තාමත් දෙන්නා කොතනද වැරැද්දු
පළමුපාර මම දුන්නා සමාව
දෙවෙනිපාර අඳුර ගත්තෙ මම කෙනාව
මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම
ලබන භවේ හරි වරෙන් මං විතරක් පතාන
මං අහන්නෙ උඹෙනුයි කැඩපත
මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
උඹ විතරමයි හිටියෙ මගෙ තනියට
අද මගෙ තනියට මම තනියම
කාලයක් මගෙ හිතේ උඩින් හිටියෙ නුඹයි
සුදු දෝණි එන්න ළඟට, ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි
පස්සෙ, පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි
උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි
අපි ගෙවන ජීවිතේ වාඩුවක්
උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
උඹෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොඳටම පාරපන්
මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
උඹත් එක්ක දහස් ගනන් කාමෙ යදිනවා
මතක අමතක වෙන්න මම මල අදිනවා
උඹ නැති ලෝකෙ සතුටින් මම විඳිනවා
මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
සතුට චිතකෙ දවලා, අළු කඳුළු ගඟේ පා කරේ
මම නැවියෙක් නැව මුහුදු බත් වුණ
තනිකම දරන් පීනුවෙ මම ජීවිත සාගරේ
මට ඕන් නෑ කවදාවත් ඔයා නිසා අඬන්න
වැලපෙන්න, මැලවෙන්න, කඳුලෙම තනිවෙන්න
කැමතියි වැටුණ තැන ඉඳන් ආයෙ නැගිටින්න
අඳුරු අතීතෙ මතක හිස් අහසෙ පා කරන්න
කාලකණ්ණිකම රජ වුණා
කටෙ දුම දාගෙන මැලවුණා
බොරු මූණ දාගෙන, කරබාගෙන, සමාජෙට මම හිනා වුණා
හිත ඇතුලෙන් තව ඇවිලුණා
හද පතුලේ දුක ලියවුණා
මගෙ හීන දෝතට අරගෙන දුක අළුයට මම වැලලුවා
මට ඕන මගෙ හිනාව
හොයන්නෙ පරණ මාව
මම කවදක හරි නවතින්නෙ මං පැතුව හීනෙ ගාව
කඳුළු ඉපදුණා මන්දාව
සතුට කෙලවරකට යාව
අපි අපි ගැන තනිවම හොයමු
අවසන් අපෙ කතාව
හන්තාන හීනයක මං තනි වුණා
අද මං ගාව සතුටින්ම මං හිනහුණා
මං තාම මගෙ ලෝකෙ මං හොයනවා
ඒ හීන මං ඉදිරියේ මියැදුණා
අපි ගෙවන ජීවිතේ වාඩුවක්
උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
උඹෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොඳටම පාරපන්
මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
මෙම ගීතය ඔබේ Ring Tone එක ලෙස යොදා ගැනීමට පහත අංක අමතන්න
📲Dialog - 87574239
📲Hutch (078/072) - 369211195
📲Mobitel - 74740723
📲Airtel - 8880087468
 
 
🎵 Follow Serandip Records on Social Media
 
 
“Ape Hadakam” takes its listener a walk down the memory lane. If you’ve ever been in love, you certainly have gotten your heart broken at least once. This song awakens the heartache and reminds you of the best things that you never had. The lying, the betraying, and the grieving of the storyteller are beautifully amended to the lyrics.
 
Uzi Senadeera - Ape Hadhakam (Official Music Video)
 
â„— 2020 Serandip Records, a division of Serandip Music Group, Pvt Ltd.
© 2020 Serandip Music Publishing on behalf of Serandip Music Group, Pvt Ltd.
 
Music video by Uzi Senadeera performing Ape Hadhakam. â„— 2020 Serandip Records Pvt Ltd, Licensed by Serandip Music Group (on behalf of Serandip Music Publishing) under exclusive license to Uzi Senadeera.
 
#UziSenadeera #apehadhakam #sinhalasongs
Music

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026