ඇදහන්න බෑ විශ්මය ගෙනා
නුඹේ රුව සොයන් ලුහු බැන්ද
සංසාර සෙවනැල්ල සේ
දේවතාවී අනුහස් මවා
නෙතු කලබාලා සරසාලා පෙම්පාදලා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
සොයාගන්නට ගිහින් නුඹව මා
සොරාගන්නටයි උනේ මෙලෙස ආ
පායුග පාමුල දූවිල්ලක් ලෙස
තේජස දිය කරලා
මිනිස් දෙව්ලියක් දෝ ඔයා
සිහිනේ නිල් දෙනෙත් මත් කලා
දේවතාවී මං ඇද්දෙන් දෙව්
ලොවින් ආ ලෙස මට හැගෙනවා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
මතුපිටින් නොපෙනෙන අදුරින්
හදවතේ ගැඹුරුම තැනින්
පෙම් කලේ කාටත් හොරෙන්
කෙලෙසින්ද හමුවුනේ ඉතින්
මතුපිටින් නොපෙනෙන අදුරින්
හදවතේ ගැඹුරුම තැනින්
පෙම් කලේ කාටත් හොරෙන්
කෙලෙසින්ද හමුවුනේ ඉතින්
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
හැරයන්න බෑ දෙව්ලියේ ඔයා
මා ලග රැදෙන් මන බැන්ද ස්රුංගාර
සුපෙම්වන්තියේ
දේවතාවී අනුහස් මවා
උමතුව සදා
පපුවේ හොවා හුස්මේ පවා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූ
අගනක් දෝ ඔයා
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි