🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
🎵

No video available

Category Unknown
Unknown Original Song

Anathanathayanani

අනාථනාථයාණනි

අනාථනාථයාණනි 
තුන්ලෝතල තිලකායමාන වූ සාඛ්‍යසිංහ වූ  
අනාථනාථයාණනි 
 
මුවින් සිනාසී සිතින් වෛර කරනා 
සිරුර වැළඳගෙන ගෙල සිරකොට හිස සිඳිනා 
බුදු දම් නැසූ රුදු මිනිසුන් දැක 
පඩුපුල් අසුන් උණු නොමවේද අද 
 
අනාථනාථයාණනි 
තුන්ලෝතල තිලකායමාන වූ සාඛ්‍යසිංහ වූ  
අනාථනාථයාණනි 
 
දෙතොල හලා හල විෂ තැන තැන ඉසිනා 
ප්‍රේමය සාමය පාගා බිඳ දමනා 
නොමිනිස් කැල නම් යහමග නොදකිත් 
සිව්වෙනි වරටත් බුදුහිමි වැඩියත් 
 
අනාථනාථයාණනි 
තුන්ලෝතල තිලකායමාන වූ සාඛ්‍යසිංහ වූ  
අනාථනාථයාණනි 
 
 
මෙම ගීතයට සවන්දීමට පහත සබැඳියට පිවිසෙන්න 
Please visit the following link to listen to this song
https://bit.ly/3MXO9hj

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට