අනන්තයට යන පාර දිගේ
අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්රාර්ථනාවේ
ඇය එනවා...
හරිත නිම්නයෙන් සීතල අතරින්
පිනි වැස්සේ...
අනන්තයට යන පාර දිගේ
අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්රාර්ථනාවේ
ඇය එනවා ප්රාර්ථනාවේ.!!
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...
සීතල නෑනේ අඳුරු රැයේ
මා ඇය තුරුලේ... උණුසුම දැනුනේ
ආදරයේ සිහිලේ
මල් පොකුරු අරන්. සීතල පිණි වැස්සේ
හරිත නිම්නයෙන් සීතල අතරින්
පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ
අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්රාර්ථනාවේ
ඇය එනවා ප්රාර්ථනාවේ.!!
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...
මල් වී ගිහින් නිල් අහස් තලේ
ඈ නෙතු දැල්වේ
සෙනෙහේ දැනුනේ. ජිවිතයේ සිහිනේ
මල් පොකුරු අරන්. සීතල පිණි වැස්සේ...
හරිත නිම්නයෙන් සීතල අතරින්
පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ
අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්රාර්ථනාවේ
ඇය එනවා ප්රාර්ථනාවේ.!!
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි