HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇය එනවා ප්රාර්ථනාවේ ඇය එනවා... හරිත නිම්නයෙන් සීතල අතරින් පිනි වැස්සේ... අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇය එනවා ප්රාර්ථනාවේ ඇය එනවා ප්රාර්ථනාවේ.!! මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ... මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ... සීතල නෑනේ අඳුරු රැයේ මා ඇය තුරුලේ... උණුසුම දැනුනේ ආදරයේ සිහිලේ මල් පොකුරු අරන්. සීතල පිණි වැස්සේ හරිත නිම්නයෙන් සීතල අතරින් පිනි වැස්සේ අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇය එනවා ප්රාර්ථනාවේ ඇය එනවා ප්රාර්ථනාවේ.!! මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ... මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ... මල් වී ගිහින් නිල් අහස් තලේ ඈ නෙතු දැල්වේ සෙනෙහේ දැනුනේ. ජිවිතයේ සිහිනේ මල් පොකුරු අරන්. සීතල පිණි වැස්සේ... හරිත නිම්නයෙන් සීතල අතරින් පිනි වැස්සේ අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ ඇය එනවා ප්රාර්ථනාවේ ඇය එනවා ප්රාර්ථනාවේ.!! මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ... මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS