🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Amuthuma Malak
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Amuthuma Malak

අමුතුම මලක්

Watch on YouTube
ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න
හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන
මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ
 
අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මං  ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි
 
මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ
දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැහැනේ
සතුටයි සහ කඳුලයි මැද ඇත්තේ නූලක වෙනසයි
 
පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැංගේවී
ඉන්න හිතපු අය ලඟින් ඉන්නවද යන්න හිතෙනකොට යාවී
ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026