අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ...
සඳ වතුරින් නොව රුහිරෙන් ම දිය කොට
අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිළිහී වියැළුණු පුතු ලොව
මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන...
අම්මා ජීවන උයන් තෙරේ
කඳුළින් ඉපදී කඳුළෙන් ම මියැදෙන
රණ මඬලේ මිණි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුලට ගෙන නිබඳ සරනු මැන...
අම්මා ජීවන උයන් තෙරේ
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna