🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Ahinsakawa Sanda Awidin
Play Video
Duration ⏱ 04:17
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ahinsakawa Sanda Awidin

අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ

Watch on YouTube
අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..
මගෙන් ඔබට වෙන මොනවද මේ සුන්දර ඉසව්වේ..
අදින් පසුව සුවද මලක් ඔබෙ පෙම්බර කැදැල්ලේ..
පිපෙන වගක මේ සන්නස ආදරයෙන් ලියන්නේ..
 
සඳලුතලෙන් සිනාසෙන්න ආලින්දය පිරෙන්න
කඳුලුබිඳක් එපා දෙන්න මටනම් දුක හිතෙන්න
පවුරු බැඳන් හිටියත් අපි ඒ සෙනෙහස පුරන්න
පලුදුවෙන්න පුලුවනි හිත පරිස්සමින් හිඳන්න...
 
අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..
 
සී පදයක තාල තියා සෙයිලම මල් පිපෙන්න
සීගිරි ලලනාව වගේ ඔබ කවියක් කියන්න
සිහිනනේ ලංවී හිඳගෙන මට තනියක් නොවන්න
හැම රෑකම හිස පිරිමැද හාදුවකින් තෙමන්න...
 
අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ