🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 22 August 2026
Adariye
Play Video
Year 2021
Released 10 Jan 2021
Category Music Video
Music Video ▶ YouTube Original Song 2021

Adariye

ආදරියේ

Watch on YouTube
මාරුතේ තනි වී උන් මා කෙරේ
ආදරේ පෑ කුමරියේ දෙව්ලිය මගේ (දෙව්ලිය මගේ)
ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
ගලනා ඒ ආදරේ රකිමී පණ ලෙසේ
ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
 
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ (මාගේ ජීවිතේ)
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ (මාගේ ජීවිතේ)
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ
මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ
ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
 
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ
සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්රියේ
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ
සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්රියේ
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ
ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ
ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
 
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ
ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
 
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ
ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026