🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Adarei Kiya Mage Dasata
Play Video
Duration ⏱ 03:33
Category Music Video
Music Video ▶ YouTube Original Song

Adarei Kiya Mage Dasata

ආදරෙයි කියා මගෙ දෑසට.. කඳුළු දුන්නට

Watch on YouTube
ආදරෙයි කියා මගෙ දෑසට කදුළු දුන්නට
ආදරේ නිසා කවදාවත් තරහා නෑ මම
කීව කතා නෑ අමතක ගියත් දුරකට
හැමදාමත් ආදරේ කරන්නෙ ඔබට
 
හැම මොහොතේම ඔබ සිහිවී හිත රිදුනාට
ඒ හිත ළඟ තනි රකින්නේ ඔබගේ මතක
තනියට මගේ ළඟ රැඳිලා අද නැතුවාට
හැමදාමත් ආදරේ කරන්නේ ඔබට 
 
ආදරෙයි කියා මගෙ දෑසට කදුළු දුන්නට
ආදරේ නිසා කවදාවත් තරහා නෑ මම
කීව කතා නෑ අමතක ගියත් දුරකට
හැමදාමත් ආදරේ කරන්නෙ ඔබට
 
ආදරයෙන් මට ළං වී ආව ඔයාම 
ආදරයේ දුක දීලා ගියානෙ ඈත 
ළග නැතිවට හිමි නැතුවට ඔයාගෙ සුවද 
හැමදාමත් ආදරේ කරන්නෙ ඔබට
 
ආදරෙයි කියා මගෙ දෑසට කදුළු දුන්නට
ආදරේ නිසා කවදාවත් තරහා නෑ මම
කීව කතා නෑ අමතක ගියත් දුරකට
හැමදාමත් ආදරේ කරන්නෙ ඔබට

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026