🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 04 October 2026
Film Song ▶ YouTube Original Song 1977

Adara Pujasane

ආදර පූජාසනේ

Watch on YouTube
Adara Pujasane Song Lyrics - ආදර පූජාසනේ ගීතයේ පද පෙළආදර පූජාසනේ 
 
ඔබයි මගේ කුසුම් කුමාරී
ආදර පූජාසනේ //
මමයි ඔබේ කුසුම් මනාලී
ආදර පූජාසනේ
 
ආසිරි පවන් රොදින් ඇසේ (හ්ම් ම් ම් ම්)
දේව දූතයන්ගෙ මිහිරි ප්‍රේම ගීතිකා
ආදර පූජාසනේ
සාදර පැතුම් පවන් වැදී (හ්ම් ම් ම් ම්)
දේව දූතයන් ගයාවි ප්‍රේම ගීතිකා
ආදර පූජාසනේ
 
යෞවන මල් සමයේ
මේ නිසසල යාමේ //
සීතල රෑ සැතපෙම් මා මංගල මල් යහනේ
 
මංගල සීනු හඬින්
චංචල වූ ලෝකේ //
අනුරාග පෙම් රාව නින්නාදවේ
 
ආදර පූජාසනේ
ඔබයි මගේ කුසුම් කුමාරී
ආදර පූජාසනේ
 
ඔබගේ නුරා සුසුමේ
රන් මුතුලැල් පවනේ //
සිලිලාරේ වෙලෙමී මා පෙම්සිත් අනුරාගී
 
විකසිත නෙත් සඟලේ ප්‍රේම ශිඛා කැල්මේ //
ආලෝකේ සැතපෙන්න ළංවෙන්නෙ මා
 
ආදර පූජාසනේ //
ඔබයි මගේ කුසුම් කුමාරී
ආදර පූජාසනේ //
මමයි ඔබේ කුසුම් මනාලී
ආදර පූජාසනේ

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
▶
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
▶
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
▶
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965