වීසිකෙරුවත් ආදරේ
Weesikeruwath Adare
  • Category : Music Video
  • Year : 2022

  • Song

    වීසිකෙරුවත් ආදරේ ගී පද / Weesikeruwath Adare Lyrics

    හිමි උනත් නැති උනත්
    මට ඔබේ ආදරේ
    දිවි තුරා මතකයේ
    ඔබ ඉන්නවා
     
    කව්රුවත් නැති උනත්
    තනි වෙනා දිනකදී
    ඒ දිනෙත් ලග ඔබේ
    මං ඉන්නවා
     
    වීසි කෙරුවත් ආදරේ මගෙ
    මා එපා කියලා
    මං වගේ වෙන කව්රුවත් නෑ
    ඔබට පෙම් කරලා
     
    වීසි කෙරුවත් ආදරේ මගෙ
    මා එපා කියලා
    මං වගේ වෙන කව්රුවත් නෑ
    ඔබට පෙම් කරලා
     
    මදි පාඩුවක් තිබිලාද
    ආදරේ මගේ
    දුන්නු ආදරේ
    උදුරාන ගියේ මා කෙරේ
    ලං නොවුනනම්
    හමු වීල අපි ඒ වගේ
    රැවටෙන්නෙ නෑ
    ඔබ හින්ද මං මේ වගේ
     
    කව් රුවත් නැති උනත්
    තනි වෙනා දිනකදී
    ඒ දිනෙත් ලග ඔබේ
    ලං වෙලා ඉන්නවා
     
    වීසි කෙරුවත් ආදරේ මගෙ
    මා එපා කියලා
    මං වගේ වෙන කව්රුවත් නෑ
    ඔබට පෙම් කරලා
     
    වීසි කෙරුවත් ආදරේ මගෙ
    මා එපා කියලා
    මං වගේ වෙන කව්රුවත් නෑ
    ඔබට පෙම් කරලා
     
    වෙන් වී ගියත්
    ඔබ ඈත සුලගක් වගේ
    ඉන්නවා හදේ
    ගැහෙන හුස්මක් වගේ
    මං වාගෙ නෑ
    ලං වීල ඔබ මා කෙරේ
    දැන් කාටදෝ
    අයිති ඔය හිත ඔබේ
     
    කව්රුවත් නැති උනත්
    තනි වෙනා දිනකදී
    ඒ දිනෙත් ලග ඔබේ
    ලං වෙලා ඉන්නවා
     
    වීසි කෙරුවත් ආදරේ මගෙ
    මා එපා කියලා
    මං වගේ වෙන කව්රුවත් නෑ
    ඔබට පෙම් කරලා
     
    වීසි කෙරුවත් ආදරේ මගෙ
    මා එපා කියලා
    මං වගේ වෙන කව්රුවත් නෑ
    ඔබට පෙම් කරලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS