HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හිමි උනත් නැති උනත් මට ඔබේ ආදරේ දිවි තුරා මතකයේ ඔබ ඉන්නවා කව්රුවත් නැති උනත් තනි වෙනා දිනකදී ඒ දිනෙත් ලග ඔබේ මං ඉන්නවා වීසි කෙරුවත් ආදරේ මගෙ මා එපා කියලා මං වගේ වෙන කව්රුවත් නෑ ඔබට පෙම් කරලා වීසි කෙරුවත් ආදරේ මගෙ මා එපා කියලා මං වගේ වෙන කව්රුවත් නෑ ඔබට පෙම් කරලා මදි පාඩුවක් තිබිලාද ආදරේ මගේ දුන්නු ආදරේ උදුරාන ගියේ මා කෙරේ ලං නොවුනනම් හමු වීල අපි ඒ වගේ රැවටෙන්නෙ නෑ ඔබ හින්ද මං මේ වගේ කව් රුවත් නැති උනත් තනි වෙනා දිනකදී ඒ දිනෙත් ලග ඔබේ ලං වෙලා ඉන්නවා වීසි කෙරුවත් ආදරේ මගෙ මා එපා කියලා මං වගේ වෙන කව්රුවත් නෑ ඔබට පෙම් කරලා වීසි කෙරුවත් ආදරේ මගෙ මා එපා කියලා මං වගේ වෙන කව්රුවත් නෑ ඔබට පෙම් කරලා වෙන් වී ගියත් ඔබ ඈත සුලගක් වගේ ඉන්නවා හදේ ගැහෙන හුස්මක් වගේ මං වාගෙ නෑ ලං වීල ඔබ මා කෙරේ දැන් කාටදෝ අයිති ඔය හිත ඔබේ කව්රුවත් නැති උනත් තනි වෙනා දිනකදී ඒ දිනෙත් ලග ඔබේ ලං වෙලා ඉන්නවා වීසි කෙරුවත් ආදරේ මගෙ මා එපා කියලා මං වගේ වෙන කව්රුවත් නෑ ඔබට පෙම් කරලා වීසි කෙරුවත් ආදරේ මගෙ මා එපා කියලා මං වගේ වෙන කව්රුවත් නෑ ඔබට පෙම් කරලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS