🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Walakulak Wee Nil Ahase
Play Video
Duration ⏱ 05:45
Category Unknown
Unknown ▶ YouTube Original Song

Walakulak Wee Nil Ahase

වලාකුළක් වී නිල් අහසේ

Watch on YouTube
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
 
මධු බඳුන් පිරි ඉතිරි
ඈ රැව බොඳවී මැකී යයි
රෑ අඳුරේ
සාගරයේ වෙරළේ
 
පාවී යන්නම් නිදහසේ සුළගේ
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
 
තරැ ගරා වැටි දියවි
තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ
නදී දියේ සිහිවේ
 
පාවී යන්නම් නිදහසේ සුළගේ
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ