විල් දිය සිඳුනාද කිඳුරියේ
පිල් රැස හැලුනාද මොණරියේ
හඬ හඬා කිමද හඳපානේ
ලසෝ ගීතයෙන් ... ලසෝ ගීතයෙන්...
දෙනවා කී නොකී බොහෝ
අපමණ තෑගි කන්දරා...//
අතරේ පාව ගියා නේද
අරුම යෞවනේ සෙමින්
සැතපී කුමරි රූසිරී
පිබිදිය හැකිද අලුයමේ....
විල් දිය සිඳුනාද .....
නිල්වන වදුල තව තියේ
පුරමින් කුසුම් රොන් පවා...//
පැටලී බමර තුඩේ
ඇය්ද මුකුළු සීතලේ නොහින්
වියැකී කුමරි බඹසරින්
නොහෙලන් කඳුළු විල් ජලේ...
විල් දිය සිඳුනාද ....
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna