සුදු ඇත් පොව්වෙක්
සුදු පියුම සොඩින් ගෙන
පැද කුණු නොකලත් සිරි යහනේ
පෙරුම්පුරා මා කුසට පැමිනි දිලිදූ
මට රජ පැටියෙක්....
හං කිති කවමින් කුස තුල සක්මන් කරනා
නුබ දගයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ...........
නුබ දුවක උනත් මට පුතෙකු උනත්
නුබ හිස පලදන්නේ
වෙනසක් නැති එක ආදරයයි....///
කුස තුල දැරුවැයි
මතු බුදු වන පැතුමන් ඈ...
ලෙය කිරි කර පෙව්වැයි
උදම් අනන්නට රිසි නෑ...
පැටියෝ.......
නුබ දුවක උනත් මට පුතෙකු උනත්
මා නුබට පුදන්නේ
සැබෑව දිදුලන ජීවිතයයි............///
සුදු ඇත් පොව්වෙක්.....
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ