HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන පැද කුණු නොකලත් සිරි යහනේ පෙරුම්පුරා මා කුසට පැමිනි දිලිදූ මට රජ පැටියෙක්.... හං කිති කවමින් කුස තුල සක්මන් කරනා නුබ දගයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා පැටියෝ........... නුබ දුවක උනත් මට පුතෙකු උනත් නුබ හිස පලදන්නේ වෙනසක් නැති එක ආදරයයි..../// කුස තුල දැරුවැයි මතු බුදු වන පැතුමන් ඈ... ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ... පැටියෝ....... නුබ දුවක උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි............/// සුදු ඇත් පොව්වෙක්.....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS