🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Sanasen Nalawenna Sudo
Play Video
Duration ⏱ 04:15
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sanasen Nalawenna Sudo

සැනසෙන්.. නැලවෙන්න සුදෝ

Watch on YouTube
සැනසෙන් නැලවෙන්න සුදෝ....
සැනසෙන් නැලවෙන්න සුදෝ....
රසකර ගී ගයන වෙලේ...
රසකර ගී ගයන වෙලේ...
සැනසෙන් නැලවෙන්න සුදෝ....
 
කොවුලන්ගෙ ගී අසාලා
නිදියයි සිහින බලාලා....
කොවුලන්ගෙ ගී අසාලා
නිදියයි සිහින බලාලා.....
රසකර ගී ගයන වෙලේ...
රසකර ගී ගයන වෙලේ...
සැනසෙන් නැලවෙන්න සුදෝ....
 
ලලල ලල්ලල්ල ලලලලල්ලල්ල ලලල්ලා...
ලලල ලල්ලල්ල ලලලලල්ලල්ල ලලල්ලා...
ලලල ලල්ලල්ල ලලලලල්ලල්ල ලලල්ලා...
ලලල ලල්ලල්ල ලලලලල්ලල්ල ලලල්ලා...
 
මදනල හෙමීහිට හමලා
තුරුලිය ටික ටික සොලවා.....
මදනල හෙමීහිට හමලා
තුරුලිය ටික ටික සොලවා.....
රසකර ගී ගයන වෙලේ...
රසකර ගී ගයන වෙලේ...
 
සැනසෙන් නැලවෙන්න සුදෝ....
සැනසෙන් නැලවෙන්න සුදෝ....
රසකර ගී ගයන වෙලේ...
රසකර ගී ගයන වෙලේ...
රසකර ගී.... ගයන වෙලේ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
2016
Penena nopenena duraka idan
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්