HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සැනසෙන් නැලවෙන්න සුදෝ.... සැනසෙන් නැලවෙන්න සුදෝ.... රසකර ගී ගයන වෙලේ... රසකර ගී ගයන වෙලේ... සැනසෙන් නැලවෙන්න සුදෝ.... කොවුලන්ගෙ ගී අසාලා නිදියයි සිහින බලාලා.... කොවුලන්ගෙ ගී අසාලා නිදියයි සිහින බලාලා..... රසකර ගී ගයන වෙලේ... රසකර ගී ගයන වෙලේ... සැනසෙන් නැලවෙන්න සුදෝ.... ලලල ලල්ලල්ල ලලලලල්ලල්ල ලලල්ලා... ලලල ලල්ලල්ල ලලලලල්ලල්ල ලලල්ලා... ලලල ලල්ලල්ල ලලලලල්ලල්ල ලලල්ලා... ලලල ලල්ලල්ල ලලලලල්ලල්ල ලලල්ලා... මදනල හෙමීහිට හමලා තුරුලිය ටික ටික සොලවා..... මදනල හෙමීහිට හමලා තුරුලිය ටික ටික සොලවා..... රසකර ගී ගයන වෙලේ... රසකර ගී ගයන වෙලේ... සැනසෙන් නැලවෙන්න සුදෝ.... සැනසෙන් නැලවෙන්න සුදෝ.... රසකර ගී ගයන වෙලේ... රසකර ගී ගයන වෙලේ... රසකර ගී.... ගයන වෙලේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS