පිනි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන්නෑ
මල පිපුනට පිනි බිඳුවල වෙනසක් වෙන්නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන්නෑ
ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ..//
සිරගත කල සිතිවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගතකල තැන් තැන්වල මතකය යන්නෑ...//
වෙනදට වැඩියෙන් ආදරේ කිසි වෙනසක් නෑ
මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ...
පිනි වැටුනට...
අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන්නෑ
ඔබ ළඟ ඉන්නවනම් මට කාලය යන්නෑ...//
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ
මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ..
පිනි වැටුනට...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna