🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Obata Hora Oba Wetha Senehasa Pa
Play Video
Duration ⏱ 02:24
Category Tele Drama
Tele Drama ▶ YouTube Original Song

Obata Hora Oba Wetha Senehasa Pa

ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා

Watch on YouTube
ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා
අවිහිංසක ඔබ රිදවූයේ
කුමරෙකු වන් ඔබ වෙත බැඳී මා පෙම
තරම් නැතේ යැයි හැඟුණ නිසා...
 
සිතට හොරා ඔබ හද මල පැතු මා
අවිහිංසක ඔබ රිදවූයේ
ඉකිබිඳිනා හද සවනත වැකිලා
ආල සිතේ යැයි හැඟුණ නිසා...
 
ඔබ මා දෙලොවක මෙලෙස ම ඉමු අප
යනු බැහැ දෙවය පිටුපාලා
එලෙසම යලි හෙට හිරු පායන සඳ
හෙළිවේ බැඳී පෙම හිරුට හොරා
 
ඔබ මා දෙපිළක එලෙසම ඉමු අප
යනු බැහැ දෙවය පිටුපාලා
එලෙසම යළි හෙට හිරු පායන සඳ
හෙළිවේ බැඳී පෙම හිරුට හොරා...

🎵 Related Songs

View All →
Ahi Dara Pawa
Ahi Dara Pawa
ඇහි දාර පවා
2026
Vil Diya
Vil Diya
විල් දිය සිඳුනාද
🎵
Weradi Wana Heyin
වැරදි වන හෙයින්
Wasi Nathi Sith Ahase
Wasi Nathi Sith Ahase
වැහි නැති සිත් අහසේ
Unmada Wu Premadare
Unmada Wu Premadare
උන්මාද වූ ප්‍රේමාදරේ
🎵
Suwa Gena Dena
සුව ගෙන දෙන