ඔබම පැවසූ වදන්
ඔබට පවසන්නට හිතේ
යලිඳු කවදා හමු නොවන්නට
වෙන් වෙලා යන මේ සැඳෑවේ
විසල් රල නගනා
සයුර වාගේ ආදරෙයි මා
නගා දිය වැල් දස අතේ
වෙනස් වන සැනෙකින්
වෙනස් වීමේ සැබෑ දහමද
ආදරේ ඔබගේ
අහස් ගැබ විලසේ
හඳට තරු වැල් පුබුදුවා මා
වසා මේකුළු නුබ කුසේ
විදුලි මේගැජුමන්
වසත් සමයේ සැඳෑ අහසද
ආදරේ ඔබගේ
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්