HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඔබම පැවසූ වදන් ඔබට පවසන්නට හිතේ යලිඳු කවදා හමු නොවන්නට වෙන් වෙලා යන මේ සැඳෑවේ විසල් රල නගනා සයුර වාගේ ආදරෙයි මා නගා දිය වැල් දස අතේ වෙනස් වන සැනෙකින් වෙනස් වීමේ සැබෑ දහමද ආදරේ ඔබගේ අහස් ගැබ විලසේ හඳට තරු වැල් පුබුදුවා මා වසා මේකුළු නුබ කුසේ විදුලි මේගැජුමන් වසත් සමයේ සැඳෑ අහසද ආදරේ ඔබගේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS