🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Oba Dedunna Akasaye
Play Video
Duration ⏱ 02:58
Category Unknown
Unknown ▶ YouTube Original Song

Oba Dedunna Akasaye

ඔබ දේදුන්න ආකාසයේ

Watch on YouTube
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේ දෙන්න වැහි මෙවුලේ
හැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
 
සුලඟේ නලවා පෙරසේ එනවා
ඔබ මා කලඹා
කිමදෝ යන්නෙ නෙරැඳී බලා..//
 
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේ දෙන්න වැහි මෙවුලේ
හැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
 
ගගනේ පියඹා කැදලී නොහඹා
ඔබ අා ගියදා
සිත මා ඉන්නේ උමතූ වෙලා..//
 
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේ දෙන්න වැහි මෙවුලේ
හැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
 
ඔබ මල් විලකී මා එහි මලකි
සුවඳින් කැලතී
යමු පීනන්න දිය වැල් සලා..//
 
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේ දෙන්න වැහි මෙවුලේ
හැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

🎵 Related Songs

View All →
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ