🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Niwaduwata Mama Ennam
Play Video
Duration ⏱ 04:46
Category Music Video
Music Video ▶ YouTube Original Song

Niwaduwata Mama Ennam

නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න

Watch on YouTube
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න​
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න​
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න​
තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න​
 
තල් ගහ යට සෙවනක් නෑ
කවදාවත්ම​
මගේ හිතට තනියක් නැහැ
සවිය ඇත මට​
තල් ගහ යට සෙවනක් නෑ
කවදාවත්ම​
මගේ හිතට තනියක් නැහැ
සවිය ඇත මට​
 
හැම තිස්සෙම දැක ගන්නට​
නොහැකි වුනාට​
ඔයාව මට මතක් වෙනව​
හැම මොහොතකම​
 
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න​
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න​
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න​
තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න​
 
මා ඉපදුන මේ මව්බිම​
රැකගෙන ඉන්න​
වගකීමක් ඇත මට අද
ඉටු කරලන්න​
මා ඉපදුන මේ මව්බිම​
රැකගෙන ඉන්න​
වගකීමක් ඇත මට අද
ඉටු කරලන්න​
 
සෙනෙහසේ නාමයෙන් ඔබ මට​
තව දිරි දෙන්න​
මම මැරුනොත් මගේ නමත්
රැඳෙයි දවසක​
 
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න​
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න​
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න​
තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න​

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026