මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා
Mage Jeewithe Pura
  • Lenght : 03:49

  • Song

    මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා ගී පද / Mage Jeewithe Pura Lyrics

    මගේ ජීවිතේ පුරා...
    එකම සිතින් ප්‍රාර්ථනා...
    කෙලෙස හෝ වේදනාවෝ
    සඟවා තබා ගමි....
    සඟවා තබා ගමි....
     
    සඳ සෙවනේ අපි තරු ගැනලා
    ඒ තරමට පැතුමන් පුරලා..//
    කවදාවත් නෑ තරහ වෙලා
    අද නෑ..... අද නෑ තාරකාවී..
    අඳුරෙන් වැසී ගියේ..
    අඳුරෙන් වැසී ගියේ..
     
    මගේ ජීවිතේ පුරා....
     
    සුදු වැලි යට අද සැතපීලා
    ඝන අඳුරින් ලෝකය වැසිලා..//
    ඉවසා ගන්නේ කෙලෙසද මා
    යළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ..
    වෙනදා වගේ සදා..
    වෙනදා වගේ සදා..
     
    මගේ ජීවිතේ පුරා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS