HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප්‍රාර්ථනා... කෙලෙස හෝ වේදනාවෝ සඟවා තබා ගමි.... සඟවා තබා ගමි.... සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා..// කවදාවත් නෑ තරහ වෙලා අද නෑ..... අද නෑ තාරකාවී.. අඳුරෙන් වැසී ගියේ.. අඳුරෙන් වැසී ගියේ.. මගේ ජීවිතේ පුරා.... සුදු වැලි යට අද සැතපීලා ඝන අඳුරින් ලෝකය වැසිලා..// ඉවසා ගන්නේ කෙලෙසද මා යළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ.. වෙනදා වගේ සදා.. වෙනදා වගේ සදා.. මගේ ජීවිතේ පුරා...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS