🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Koho Koho Kohe Indan
Play Video
Duration ⏱ 02:46
Category Unknown
Unknown ▶ YouTube Original Song

Koho Koho Kohe Indan

කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ

Watch on YouTube
කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ
 
කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා //
 
කොහෝ කොහෝ කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ
බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ
 
රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ //
 
කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ